Fixed Rate Group Classes
Step into the driver’s seat of your academic journey — simply complete the form below with accurate details to get started. You’re welcome to request your preferred tutor, and our team will do everything possible to match you accordingly. A smooth and efficient experience starts with the right information — so be precise, and we’ll take care of the rest.
Group Class Fee Structure
For Local A/L and O/L Students
Our goal is to provide high-quality education in the most accessible and affordable way possible:
-
Individual Student – Rs. 12,000
-
Group of 3 Students – Rs. 7,500 per person
-
Group of 5–10 Students – Rs. 5,000 per person
For London and Edexcel Students
We offer competitive daily rates designed to accommodate varying group sizes while ensuring excellent instruction:
-
Individual Student – Rs. 5,000 per day
-
Group of 2–5 Students – Rs. 3,000 per person per day
-
Group of 5–10 Students – Rs. 2,500 per person per day
Tutor Preference & Coordination
-
We will make every reasonable effort to assign your preferred tutor.
-
In the event your selected tutor is unavailable:
-
Our team will promptly contact you.
-
If you request, alternative tutor options will be discussed.
-
Upon your approval, a suitable arrangement will be made that aligns with your academic goals.
-
ඔයාගේ අධ්යාපන ගමනේ රියදුරු වෙන්න අදම පියවර තබන්න!
පහල තියෙන පෝරමය නිවැරදිව පුරවලා අපිට එවන්න. ඔයාට කැමති ගුරුවරයෙක් ඉල්ලිමත් ඔයාට කරන්න පුලුවන්.
Group Class fee එක සම්බන්ධව
Local A/L සහ O/L ශිෂ්යයන් සඳහා
අපේ අරමුණ ඔයාට ගුණාත්මක අධ්යාපනය පහසුවෙන් සහ අඩු මුදලකට ලබාදීමයි:
- තනි සිසුවා – රු. 12,000
- සිසුන් තුන්දෙනෙකුගේ කණ්ඩායමක් – එක් සිසුවෙකුට රු. 7,500
- සිසුන් 5–10ක් අතර කණ්ඩායමක් – එක් සිසුවෙකුට රු. 5,000
ගුරුවරයා තේරීම සහ සම්බන්ධතාවය
ඔයාට කැමති ගුරුවරයා ලබාදෙන්න අපි හැමවිටම උපරිම උත්සාහ කරනවා.
ඔයා තෝරපු ගුරුවරයා නොලැබුණු විට:
- අපේ කණ්ඩායම ඉක්මනින් ඔයා එක්ක සම්බන්ධ වෙනවා.
- ඔයා කැමති නම් විකල්පයක් ලෙස වෙනත් ගුරුවරයෙකු ගැන කතා කරනවා.
- ඔයාගෙ එකඟතාවය මත, ඔයාගේ ඉගෙනුම් ඉලක්ක වලට ගැලපෙන විදිහට විකල්ප ගුරුවරයෙකු සම්බන්ධ කරලා දෙන්න අපි සුදානම්.