Custom Rated Group Classes
Step into the driver’s seat of your academic journey — simply complete the form below with accurate details to get started.
At RAD LEARN, we are committed to making high-quality, personalised education accessible to all learners, regardless of their financial background. As part of this commitment, we offer Custom Rated Group Classes—a flexible learning solution that enables students to access expert-led group sessions aligned with their individual budgets.
Unlike our Fixed Rate Group Classes, where students pay a predetermined fee and may request a preferred tutor, the Custom Rated Group Class model does not allow for specific tutor selection. Instead, students submit their budget along with their learning preferences, and our team assigns the request to a relevant pool of qualified tutors. One of these tutors may then accept the request, after which we promptly coordinate the arrangement and connect the student with the tutor.
This model ensures that students can still benefit from the guidance of passionate and capable educators, while maintaining flexibility around cost. Although tutor choice is not part of the custom model, we make every effort to ensure that each student is matched with an expert who meets their academic needs in a timely and effective manner.
At RAD LEARN, we believe that personalised, high-quality education should be within reach for everyone—and our Custom Rated Group Classes are designed with that very goal in mind.
ඔයාගේ අධ්යාපන ගමනේ රියදුරු වෙන්න අදම පියවර තබන්න!
පහල තියෙන පෝරමය නිවැරදිව පුරවලා අපිට එවන්න.
RAD LEARN අපි හැමෝටම උසස් පන්තියේ,ගුණාත්මක, පෞද්ගලික අධ්යාපන අත්දැකීමක් ලබා දෙන්න අවශ්ය කටයුතු සුදානම් කරලා තියෙනවා . මුදල් තත්වය නොසලකා හැමෝටම සමාන ඉගෙනීමේ අවස්ථාවක් ලබාදෙන්න අපි කැමතියි.
ඒක සඳහා, අපි දෙනවා Custom Rated Group Classes කියන වැඩසටහන. මෙකෙන් ඔයාට ඔයාගෙ class fee එක තිරණය කරන්න පුළුවන්. ඒකට අදාලව, අපේ Qualified ගුරුවරුන්ගෙන් කෙනෙක් ඔයාට කැදවලා දෙනවා.
Fixed Rate Group Classes වලදි ඔයාට ගුරුවරයෙකු තෝරගන්න පුළුවන්, හැබැයි එතැන මුදල නියමිත අගයක තියෙනවා. Custom Rated Group Classes වලදි ඔයාට අවශ්ය ගුරුවරයා තෝරගන්න බෑ, ඒ වෙනුවට ඔයාගේ ඉගෙනීමේ අවශ්යතා සහ ඔයාට හැකි මුදල කියලා අපිව දැනුවත් කරන්න පුලුවන්. ඊට පස්සේ අපේ Qualified ගුරුවරුන්ගෙන් කෙනෙක් අපි ඔයාට සම්බන්ධ කරලා දෙනවා.
මෙහෙම අපි බලාපොරොත්තු වෙන්නේ, හැමෝටම ගුණාත්මක ඉගෙනුමක් ලබාගන්න අවස්ථාව දෙන එක!
RAD LEARN අපි විශ්වාස කරන්නේ උසස්, පෞද්ගලික ඉගෙනුම හැමෝටම ලැබෙන්න ඕන කියලා. ඒකට තමයි අපේ Custom Rated Group Classes අපි නිර්මාණය කරේ!